පූජාපිටිය දොඹගම්මන අම්බලම

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars Be the first to rate
Loading...

පූජාපිටිය නගරයේ සිට බොක්කාවල මාර්ගයේ මීටර 900ක් ගමන් ගත් විට කිලෝමීටර 7 කණුව ඉදිරිපිට දකුණ දෙසට පටු මාර්ගයක් හමුවේ. අම්බලම පිහිටන්නේ මෙම මංසන්ධියේ පටු මාර්ගයට මුහුණලාය.

මෙම අම්බලම ගඩොල් බදාමයෙන් සාදා ඇති ඇති අතර ගරා වැටෙමින් පවතී. පැරණි අම්බලමක් වීම ලෙස හැර කලාත්මක වටිනාකමක් මෙහි නොමැත.

සම්බන්ධ වෙනත් පිටු

පූජාපිටිය දොඹගම්මන අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

පූජාපිටිය දොඹගම්මන අම්බලම රියදුරු දිශාවන්

මහනුවර සිට දොඹගම්මන අම්බලම දක්වා
හරහා : කටුගස්තොට – පූජාපිටිය
මුළු දුර :කිලෝමීටර 15
ගතවන කාලය  : විනාඩි 30
ගතකල යුතු කාලය : විනාඩි 10-15 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ෂණ (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (5) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (26) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (13) ස්මාරක (4) සුසාන භූමි (5)

Kingdom of Anuradhapura (1) z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (40) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (9) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (6) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (2) පුත්තලම දිස්ත්‍රික්කය (5) පෘතුගීසි බලකොටු (2) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (2) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply