කහඹිලියාව ශ්‍රී බෝධිරුක්ඛාරාමය ටැම්පිට විහාරය – Kahambiliyawa Sri Bodhirukkharamaya Tampita Viharaya

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කහඹිලියාව පිහිටා ඇත්තේ නෙලුම්දෙණිය සහ අලව්ව අතර ය. නෙලුම්දෙණියේ සිට කි.මී. 3.5 ක් සහ අලව්ව සිට කි.මී. 4.3 ක් දුරින් කහඹිලියාව ශ්‍රී බෝධිරුක්ඛාරාමය ටැම්පිට විහාරය පිහිටයි.
ටැම්පිට විහාර මහනුවර රාජධානිය පැවති කාලය තුල ජනප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් වූ අතර මෙහිදී ගෘහය වේදිකාවක් මත ඉදිකරන ලද අතර එම වේදිකාව ගල් කුළුණු මත තබා ගොඩනැගිණි.
මීටර 2.74 × 2.31 ක් වන එහි ප්‍රමාණය හැරුණු විට කහඹිලියාව ටැම්පිට විහාරය පිළිබඳ වැඩි තොරතුරු නොමැත.

Kahambiliyawa of Kurunegala District lies between Nelundeniya and Alawwa. From Nelumdeniya, its 3.5 km and from Alawwa its 4.3km to the Kahambiliyawa Sri Bodhirukkharamaya Tampita Viharaya.
Tampita Vihara was a popular architectural feature during the Kandyan kingdom where the temple was built on a platform which was held on an array of pillars, mostly stone.
Not much information is available on the Kahambiliyawa Tampita Viharaya other than its size which is 2.74×2.31 in meters.
මූලාශ්‍ර
සම්බන්ධ වෙනත් පිටු
- Tampita Heritage of Sri Lanka ( ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර ලැයිස්තුව)
- Ancient Heritage Sites of Sri Lanka (ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව)
- Other Places of Interest Within 25 kilometers (කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන)
කහඹිලියාව ශ්‍රී බෝධිරුක්ඛාරාමය ටැම්පිට විහාරය සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
කහඹිලියාව ශ්‍රී බෝධිරුක්ඛාරාමය ටැම්පිට විහාරය රියදුරු දිශාවන්
අඹේපුස්ස සිට කහඹිලියාව ටැම්පිට විහාර දක්වා |
හරහා :ඉබ්බාගමුව මුළු දුර : කිලෝමීටර් 10.5 ගතවන කාලය : විනාඩි 20 ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |