පූනරීන් කවුතරිමුනෙයි ශිව කෝවිල නටබුන්

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (1 votes, average: 5.00 out of 5)

ඔබ යාපනයට පූනරීන් හරහා ඇති මාර්ගයේ ගමන් කරන්නේ නම්, යාපනය අර්ධද්වීපයට පහළින් වැලිපර තීරුවේ ඔබට සංචාරය කල හැකි ස්ථාන ගණනාවක් තිබේ. මෙම භූමි ප්‍රමාණය කිලෝමීටර් 22 ක් පමණ දිගින් යුක්ත වේ. මෙම මාර්ගයේ තාර දමා නැත. මෙම භූමි ප්‍රදේශයම තැනින් තැන නිවසක්, පල්ලියක් හෝ හමුදා මුරපොලකින් පමණක් බාධා වන ක්ෂිතිජය දක්වා විහිදෙන වැලිපර සහිත වෙරළකි.

මෙම වැලි මාර්ගයේ කිලෝමීටර 9 පමණ ගමන් ගත් කල පැරැණි ශිව කෝවිලක නටබුන් හමු වේ. එය සංගුපිඩ්ඩි පාලමට පෙර පූනරීන් – යාපනය මාර්ගයේ පිහිටා තිබේ. මෙම මාර්ගය ඔස්සේ ගමන් කරන විට ශාන්ත අන්තෝනි දේවස්ථානයක් සහ කවතාරිමුනෙයි උප තැපැල් කාර්යාලය හමුවනු ඇත.

⚙️ [Google Ad 01 -EN]

පල්ලිය පසු කර මීටර් පන්සියයක් ඔබ්බට වම් දිශාවේ කුඩා මාර්ගයක් හමු වන අතර එම මාර්ගය අවසානයේ මෙම නටබුන් ඇති හමු වේ. මෙම ව්‍යුහය ආවරණය වන උස් ආවරණයකින් මෙම කෝවිල් අවශේෂ ආරක්ෂා කර ඇත. මෙම ශුෂ්ක ප්‍රදේශයේ ඇති කටු පඳුරු හරහා තරමක් දුෂ්කර තරණයකින් මෙම ශිව කෝවිල නටබුන් වෙත ලඟා විය හැක. මෙම ප්‍රධාන කෝවිල් හි නැගෙනහිර පැත්තේ තවත් කුඩා නටබුන් වූ කෝවිල් ගොඩනැගිල්ලක් හමුවේ.

මෙම කෝවිල් අවශේෂ 2015 ජුනි 12 වන දින ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.

සම්බන්ධ වෙනත් පිටු

පුනරීන් කවුතරිමුනෙයි ශිව කෝවිල නටඹුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

පුනරීන් හි කවුතරිමුනෙයි ශිව කෝවිල නටබුන් වෙත ගමන් දිශාවන්

පූනරීන් කවුතරිමුනෙයි ශිව කෝවිල නටබුන් වෙත ගමන් උපදෙස්
දුර : 14 km
ගමන් කාලය: විනාඩි 30
ගත කිරීමට කාලය: විනාඩි 15-30
ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply