පූජාපිටිය දොඹගම්මන අම්බලම – Pujapitiya Dombagammana Ambalama
පූජාපිටිය නගරයේ සිට බොක්කාවල මාර්ගයේ මීටර 900ක් ගමන් ගත් විට කිලෝමීටර 7 කණුව ඉදිරිපිට දකුණ දෙසට පටු මාර්ගයක් හමුවේ. අම්බලම පිහිටන්නේ මෙම මංසන්ධියේ පටු මාර්ගයට මුහුණලාය.
මෙම අම්බලම ගඩොල් බදාමයෙන් සාදා ඇති ඇති අතර ගරා වැටෙමින් පවතී. පැරණි අම්බලමක් වීම ලෙස හැර කලාත්මක වටිනාකමක් මෙහි නොමැත.

From Poojapitiya town travel 900 meters along the Bokkawala road and you will come across a narrow lane to the right in front of the 7 km post. This Ambalama is located facing the narrow road at this junction.
The ambala is made of brick and mortar and is in a dilapidated state. There is no artistic value here other than being part of the ancient Ambalam network in the country.
සම්බන්ධ වෙනත් පිටු
- Ambalama Heritage of Sri Lanka (ශ්‍රී ලංකාවේ පුරාණ අම්බලම් ලැයිස්තුව)
- Ancient Heritage Sites of Sri Lanka (ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව)
- Other Places of Interest Within 25 kilometers (කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන)
පූජාපිටිය දොඹගම්මන අම්බලම සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
පූජාපිටිය දොඹගම්මන අම්බලම රියදුරු දිශාවන්
මහනුවර සිට දොඹගම්මන අම්බලම දක්වා |
---|
හරහා : කටුගස්තොට – පූජාපිටිය මුළු දුර :කිලෝමීටර 15 ගතවන කාලය : විනාඩි 30 ගතකල යුතු කාලය : විනාඩි 10-15 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |