පදවිය තපෝවනය වෙහෙර ගොඩැල්ල – Padaviya Thopawanaya Vehera Godella
පදවිය වැවේ වේල්ල ආරම්භවන ස්ථානයේ තිබෙන ගල් තලාව මත තපෝවනය විහාරය පිහිටා තිබෙනවා. මෙය තරමක් නවීන විහාරයක්.
නමුත් මෙම ගල්තලාව මුදුනේ තිබෙනවා විනාශවී ගිය තරමක විශාල ස්තුපයක නටබුන්. මෙතෙක් කල් මෙහි කිසි සංරක්ෂණයක් කල බවක් පෙනෙන්න නැහැ. අද මෙය දිස්වන්නේ විශාල පස් කන්දක් ලෙසයි.
පදවිය වැව සෑදුවේ සද්ධාතිස්ස රජතුමා (ක්‍රිපූ 137-119) බව සාමාන්‍ය විශ්වාසයයි. එසේනම් මෙම අතීත විහාර සංකීර්ණයද එම කාලයට අයත්යැයි උපකල්පනය කරන්න පුළුවන්. නමුත් මේ සංකීර්ණයේ අද ඉතිරිව ඇත්තේ මෙම ස්ථුපයේ නටබුන් පමණයි.
සම්බන්ධ වෙනත් පිටු
පදවිය තපෝවනය වෙහෙර ගොඩැල්ල සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
පදවිය තපෝවනය වෙහෙර ගොඩැල්ල රියදුරු දිශාවන්
අනුරාධපුර සිට පදවිය තපෝවනය වෙහෙර ගොඩැල්ල |
හරහා :හොරොව්පතාන මුළු දුර : කිලෝමීටර් 90 ගතවන කාලය : පැය 2 ගත කිරිය යුතු කාලය : විනාඩි 15 -30 අතර රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
© www.amazinglanka.com