Ancient Niloluwa Bridge over Gurugoda Oya in Mabopitiya – මාබෝපිටිය ගුරුගොඩ ඔය හරහා පුරාණ නිල්ඔලුව දේදුණු පාළම

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (9 votes, average: 3.44 out of 5)
Loading...
Ancient Niloluwa Bridge over Gurugoda Oya in Mabopitiya - මාබෝපිටිය ගුරුගොඩ ඔය හරහා පුරාණ නිල්ඔලුව දේදුණු පාළම
Ancient Niloluwa Bridge over Gurugoda Oya in Mabopitiya – මාබෝපිටිය ගුරුගොඩ ඔය හරහා පුරාණ නිල්ඔලුව දේදුණු පාළම

This steel bridge over the Gurugoda Oya lies in the Niloluwa village in Mabopitiya in Kegalle District. The bridge has been built in the Government Factory by a British engineer named E. C. Davies in 1897. This engineer has been instrumental in building number of bridges in Sri Lanka during this time.

The bridge had been neglected and dilapidated and until it was repaired in 2005 by the Sabaragamuwa Provincial Council at a cost of about LKR 500,000. The bridge was short cut to remote villages such as Udabogala, Udovita, Kammellawatta, Nelligoda and Hikgoda. However due to poor quality of the repair, the bridge was again in a unusable condition by 2012. This 125 year old bridge was declared a protected archaeological monument and in around 2014, it was repaired again by the Department of Archaeology. Currently this is in a good condition.

Traveling through Avissawella, you need to travel for 44km though Ruwanwella, Bulathkohupitiya and Alawathura to the site. Travelling through Kegalle, you need to travel for 13km on the Bulathkohupitiya road, passing Hettimulla and Horonthota. Either way, take the Mabopitiya Degalaeriya road (B599) and travel 500 meters to reach the Archaeology board indicating the bridge location.


ගුරුගොඩ ඔය හරහා ඇති මෙම මෙම යකඩ පාලම පිහිටා තිබෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාබොපිටියේ නිල්ඔලුව ගම්මානයේ ය. 1897 දී ඊ. සී. ඩේවිස් නම් බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු විසින් මෙම පාලම රජයේ කර්මාන්ත ශාලාවේ ඉදිකර ඇත. මොහු මෙම කාලය තුළ ශ්‍රී ලංකාවේ පාලම් ගණනක් ඉදිකිරීමට දායක වූ ඉංජිනේරුවරුවෙකි.

මෙම පාලම 2005 දී එය අලුත්වැඩියා කරන තෙක් නොසලකා හැර අබලන් වී තිබූ අතර සබරගමුව පළාත් සභාව විසින් LKR 500,000 ක් පමණ වැය කරමින් අලුත්වැඩියාව නිමකොට ඇත. මෙම පාලම උඩබෝගල, උඩෝවිට, කම්මෙල්ලවත්ත, නෙල්ලිගෝඩ සහ හික්ගොඩ වැනි දුර බැහැර ගම්මානවලට කෙටි මාර්ගයක් විය. කෙසේවෙතත්, අළුත්වැඩියා කිරීමේ ගුණාත්මක භාවය හේතුවෙන් 2012 වන විට පාලම නැවත භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්විය. වසර 125 ක් පැරණි මෙම පාලම ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර 2014 දී පමණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එය නැවත අලුත්වැඩියා කරන ලදී. දැනට මෙය හොඳ තත්ත්වයේ පවතී.

අවිස්සාවැල්ල හරහා ගමන් කරන ඔබටරුවන්වැල්ල, බුලත්කොහුපිටිය සහ අලවතුර හරහා මෙම යන ස්ථානයට කිලෝමීටර් 44 ක් ගමන් කළ යුතුය. කෑගල්ල හරහා ගමන් කරන ඔබ හෙට්ටිමුල්ල සහ හොරොන්තොට පසුකර බුලත්කොහුපිටිය මාර්ගයේ කි.මී. 13ක් ගමක් කල යුතුය. කුමන මාර්ගයේ පැමිණියද මාබොපිටිය දෙගල ඒරිය (B599) මාර්ගයේ මීටර් 500 ක් පමණ ගමන් ගත් කල පුරාවිද්‍යාදෙපාර්තුමේන්තුවේ කළු පැහැති පාලමේ පිහිටීම දක්වන දැන්වීම් පුවරුව දැකගත හැක.

Also See

Map of  Ancient Niloluwa Bridge


ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.

The map above also shows other places of interest within a approximately 20 km radius of the current site. Click on any of the markers and the info box to take you to information of these sites

Zoom out the map to see more surrounding locations using the mouse scroll wheel or map controls.


Travel Directions to Ancient Niloluwa Bridge

Route from Kegalle to Ancient Niloluwa Bridge

Though : Hettimulla – Horonthota
Distance : 14 km
Travel time : 30 mins
Driving directions : see on google map

© www.amazinglanka.com