
අනුරාධපුර-හොරොව්පතාන, පරංගි වාඩිය ප්‍රදේශයේ උතුරු මැද-නැගෙනහිර පළාත් මායිම ආසන්නයේ පිහිටි තලපත්කුලම වැව අනුරාධපුර වාරි තාක්ෂණය මැනවින් විදහා දක්වන්නකි.
අනුරාධපුර-හොරොව්පතාන මාර්ගයේ හල්මිල්ලෑව හන්දියෙන් හැරී ඉතා දුෂ්කර මාර්ගයක ටැක්ටර් රථයකින් පැය ඒක හමාරක් පමණ ගමන් කොට පැය 2ක් පමණ දිය අගල් කීපයක් පසුකර පා ගමනින් ලඟා විය යුතුයි.
මෙහි දක්නට ලැබෙන සුවිශේෂීම පුරාවස්තුව ලෙස වැවට ඉහත්තෑවේ ගලේ කොටා අැති නයි පෙන හත සහිත නාග නාගනී රෑපයයි. මෙය පැරණි වැවක හැඳින්වීමේ සලකුණුයි.ඒසේම ඉතා හෙඳ තත්වයේ බිසෝ කොටුවක් හා දැකුම් මණ්ඩපයක ලක්ෂණ සහිත ගොඩනැගිල්ලක් දක්නට ලැබේ.
පන්සල්වැව, අලිවැව, ඉහළ කුරුඳුවැව, පහළ කුරුඳුවැව, කුඔුක්වැව, රම්බාවැව, මොරගොඩවැව ඇතුලත් ගංගා පද්ධතියේ ප්‍රධාන වැවක් ලෙස තලපත්කුලම වැව හැඳින්විය හැක.
සම්බන්ධ වෙනත් පිටු
තලපත්කුලම වැව නයි පෙණ හත සහිත නාග නාගනී ගල් කැටයම සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
තලපත්කුලම වැව නයි පෙණ හත සහිත නාග නාගනී ගල් කැටයම රියදුරු දිශාවන්
| අනුරාධපුර සිට තලපත්කුලම වැව නයි පෙණ හත සහිත නාග නාගනී ගල් කැටයම දක්වා |
| හරහා : මිහින්තලාව – කහටගස්දිගිලිය මුළු දුර : කිලෝමීටර් 63 ගතවන කාලය : පැය 2-3 අතර ගත කිරිය යුතු කාලය : පැය 1-2 අතර රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (301) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)
z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (41) අනුරාධපුර රාජධානිය (4) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)





















