මාවනැල්ලේ අලගල්ල අම්බලම

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (2 votes, average: 3.50 out of 5)

වසර 100 ක් පමණ පරණ අරණායක, මැදිලිය, අලගල්ල අම්බලම මෙ වන විට අබලන් තත්වයේ ඇති බව එම ප්‍රාදේශවාසීන් පවසයි. දැනට අම්බලමේ ඇති වහලය රදවා ඇති මුක්කු කිහිපයක්ම ඉතා අඹලන් තත්වයේ ඇති අතර ප්‍රාදේශවාසීන් පවසන්නේ මෙම ගරා වැටෙන අම්බලම ඉතා ඉක්මනින් නඩත්තු නොකර හොත් ඉක්මනින් කඩා වැටිමේ අවදානමක් ඇති බවයි.

⚙️ [Google Ad 01 -SI]

කුඹුරු යායක් මැද පිහිටා ඇති අම්බලම ගොවිතැන් කටයුතු ඇති කාලයේදි බොහෝ දෙනෙක් සිය දෛනික කටයුතු වලට සහ විවේක ගැනිමට යොදා ගන්නා අතර අලගල්ල හරහා කලල්පිටිය ගමන් කරන ජනතාව වැසි පවතින විට ද මෙම අම්බලම ප්‍රයෝජනයට ගන්නා අතර කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් නිරන්තයෙන් විවේක ගන්නා මෙ ස්ථානයේ ඇති අම්බලම ඉතා නඩත්තු කර දෙන මෙන් ප්‍රදේශවාසීහු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

සම්බන්ධ වෙනත් පිටු

⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply