මොරගොල්ලාගම කඩවල පුරාණ ටැම්පිට විහාරය

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (3 votes, average: 3.00 out of 5)
Tampita Viharaya sketch og
A sketch of a Tampita Viharaya

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ආසන්නයේ මොරගොල්ලාගම කඩවල පුරාණ විහාරය පිහිටා තිබේ. දළදාගම (පාදෙණිය-ගල්ගමුව මාර්ගයේ) සිට යාපහුවට ඇති මාර්ගය අවසන් වන්නේ මඩගල්ල මංසන්දියෙනි. එසේ නැතිනම් කුරුණෑගල සිට පොල්පිතිගම මාර්ගය ඔස්සේ පැමිණ පොල්පිතිගම පසුකොට කිලෝමීටර 3.5ක් ගමන්කළ විට මඩගල්ල මංසන්දිය හමුවේ. මඩගල්ල විහාරය මඩගල්ල මංසන්දිය පසුකොට කිලෝමීටරක දුරින් පිහිටයි.

ටැම්පිට විහාර මහනුවර රාජධානිය පැවති කාලය තුල ජනප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් වූ අතර මෙහිදී ගෘහය වේදිකාවක් මත ඉදිකරන ලද අතර එම වේදිකාව ගල් කුළුණු මත තබා ගොඩනැගිණි.

⚙️ [Google Ad 01 -EN]

මොරගොල්ලාගම කඩවල ටැම්පිට විහාරය සෙන්ටිමීටර 56ක් උස් වූ ගල් කුළුණු 8ක් මත ගොඩනගා ඇත. මෙහි පිළිම ගෙය වටා පටු ආලින්දයක් දිව යයි. මෙය ඉදිරියෙන් සෙන්ටිමීටර 109ක් පළල වන අතර දෙපසින් හා පිටුපසින් සෙන්ටිමීටර 28ක්ද පළල වේ. පිළිම ගෙයහි ප්‍රමාණය මීටර් 4.24×3.00 ක් වන අතර මුළු ගොඩනැගිල්ලේ ප්‍රමාණය මීටර් 6.01×4.14 කි.

මූලාශ්‍ර

සම්බන්ධ වෙනත් පිටු

මොරගොල්ලාගම කඩවල පුරාණ ටැම්පිට විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මොරගොල්ලාගම කඩවල පුරාණ ටැම්පිට විහාරය රියදුරු දිශාවන්

කුරුණෑගල සිට මොරගොල්ලාගම කඩවල පුරාණ ටැම්පිට විහාරය දක්වා
හරහා :පොල්පිතිගම
මුළු දුර : කිලෝමීටර් 44
ගතවන කාලය : විනාඩි 60
ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply