කිවුලේකඩවල හින්දු කෝවිල නටබුන්

⚙️ [Top with rating]
RATE THIS LOCATION : Be the first to rate
Conserved ancient Kivulekada Hindu Kovil
Conserved ancient Kivulekada Hindu Kovil
Image courtesy of Dr. Ashan Geeganage

කිවුලේකඩවල පිහිටියේ ගෝමරන්කඩවල – තිරියාය මාර්ගයේ කිලෝමීටර 11ක් පමණ ගියවිටය. මෙම මාර්ගය අසල කිවුලේකඩවල වැව හා ඒ අසලම කිවුලේකඩවල පුරාණ ශෛලබිම්බාරාම විහාරය පිහිටා ඇත. 

මෙම විහාරයට ඉදිරිපිට ඉදිරිපිට මාර්ගයේ  කිලෝමීටරයක පමණ ගමන් කලවිට පුරාණ හින්දු කෝවිලයක සංරක්‍ෂිත නටබුන් ස්ථානයට ලඟාවිය හැක. මෙහි සංරක්‍ෂිත කෝවිල ගොඩනැගිල්ලට අමතරව දෙමළ අක්ෂරයෙන් ගලක කෙටූ විශාල සෙල්ලිපියක්ද  ඇත.

⚙️ [Google Ad 01 -EN]

සම්බන්ධ වෙනත් පිටු

කිවුලේකඩවල හින්දු කෝවිල නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කිවුලේකඩවල හින්දු කෝවිල නටබුන් රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට  කිවුලේකඩවල හින්දු කෝවිල නටබුන් දක්වා
හරහා :ගෝමරන්කඩවල
මුළු දුර : කිලෝමීටර් 48
ගතවන කාලය : පැය 1
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)