වවුනියාවේ නොච්චිමොට්ටායි බෞද්ධ නටබුන්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 3.00 out of 5)
Loading...

1979 වර්ෂය සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්ගේ පරිපාලන වාර්තාවේ වව්නියාවේ නොච්චිමොට්ටායි හි පරංගි ආරු ආසන්නයේ අර්ධ වශයෙන් විනාශ වූ ස්තූපයක් සහ තවත් ගොඩනැගිල්ලක නටබුන් පිලිබඳ විස්තරක් ඇතුලත්කො ට ඇත.

නොච්චිමොට්ටායි
වවුනියා-යාපනය මාර්ගය ඔස්සේ සැතපුම් 5½ ක් පමණ දුරින්, නොච්චිමොට්ටායි උප තැපැල් කාර්යාලය පසු කිරීමෙන් පසු දකුණු පැත්තට බොරළු පාරක් ඇත. මෙම මාර්ගය දිගේ යන විට ඉහළ වෝල්ටීයතාවයකින් යුත් විදුලි රැහැන් ඉහළින් දක්නට ලැබේ. මෙම විදුලි රැහැනට දකුණින් පරංගි අරු නමින් හැඳින්වෙන දිය පහරක් ඇත. මෙම ඇළට උතුරින් යාර 200 ක් පමණ වන විට වවුනියා මහජන බැංකුවේ කළමනාකරු විසින් වගා කරන භූමියක් තිබේ. මෙම භූමියේ උතුරු කෙළවරේ කුඹුරක් අසලින් දාගැබක නටබුන් පවතී. කුඹුර විශාල කර ගැනීමේ අවශ්‍යතාවට දාගැබින් ¾ක් පමණ හානිකොට ඇත. දාගැබෙහි අච්චු ගඩොල් සහ මතුපිට ගඩොල් එක්ස්ථානයක ගොඩ ගසා ඇත. මෙම ස්ථානයේ ගනේෂ් පිළිමයක් වන්දනාමාන කරන බවක් පෙනෙන්නට තිබේ. නිධන් හොරුන් විසින් දාගැබෙහි ධාතු කුටිය විවෘත කර ඇති බවට කිසිදු සලකුනක් නොමැති නමුත් දාගැබ් ගොඩැල්ලහි දෙපසින් පස් කැපීම නිසා එය හානි වීමට ඉඩ තිබේ. වර්තමානයේ දාගැබෙහි උස අඩි 15 කි. ගල් පුවරු සහ ගොඩනැගිලිවල කණු අඩක් වනයෙන් ආවරණය වී ඇත. මෙම ස්ථානයේ ඉතිරි වී ඇති පැරණි නටබුන් කිරීමට යෝජනා කෙරේ.

මෙම නටබුන් මුළුමනින්ම විනාශ වී හෝ සංරක්ෂණය කර ඇත්දැයි තොරතුරු නොමැත. ඉහත දක්වා ඇති දිශාවන් තරමක් සවිස්තරාත්මක වන අතර පහත ගූගල් සිතියමේ ස්ථානය ලකුණු කොට ඇත්තේ ඉහත දිශාවන් මත පදනම්වය.


ආශ්‍රිත

  • De Silva, R. and Karunaratne, W., n.d. Administration Report of the Archaeological Commissioner for the year 1979. 1st ed. Colombo: Department of the Government Printing, p.42.

සම්බන්ධ වෙනත් පිටු

නොච්චිමොට්ටායි බෞද්ධ නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

නොච්චිමොට්ටායි බෞද්ධ නටබුන් ගමන් මාර්ගය

වව්නියාවේ සිට නොච්චිමොට්ටායි බෞද්ධ නටබුන් දක්වා
හරහා :ඕමන්තේ මාර්ගය
මුළු දුර : කිලෝමීටර් 7.5
ගතවන කාලය : විනාඩි 15
ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)