පල්ලෙමෝරුගම ජයවර්ධන ශ්‍රී සුමංගලාරාමය විහාරය

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (3 votes, average: 3.00 out of 5)

අඹේපුස්ස සිට අලව්ව නගරය හරහා කිලෝමීටර් 13 ක් දුරින් බුජ්ජොමුව පිහිටා තිබේ. පල්ලෙමෝරුගම ජයවර්ධන ශ්‍රී සුමංගලාරාමය විහාරය පිහිටා ඇත්තේ වයඹ පළාතේ මායිමේ මහා ඔයට මායිම්ව ඇති බුජ්ජොමුවහි ය.

ටැම්පිට විහාර මහනුවර රාජධානිය පැවති කාලය තුල ජනප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් වූ අතර මෙහිදී ගෘහය වේදිකාවක් මත ඉදිකරන ලද අතර එම වේදිකාව ගල් කුළුණු මත තබා ගොඩනැගිණි.

[Google Ad 01 -EN]

පල්ලෙමොරුගම ජයවර්ධන ශ්‍රී සුමංගලමාරාම විහාරයේ ටැම්පිට විහාරයක් පවතින නමුත් අවාසනාවකට මෙන් භූමිය පුරවා ඇති අතර ටැම්පිට විහාරයේ ගල් කණු වටකොට පසුකලෙක පවුරක් තනා ඇත. එබැවින් අද එය මහනුවර යුගයේ ඉදිකරන ලද සාමාන්‍ය ප්‍රතිමාගෘහයක් ලෙස දැකිය අද හැකිය. මෙම ටැම්පිට විහාරයේ ප්‍රමාණය මීටර් 4.21 × 3.48 කි.

මූලාශ්‍ර

සම්බන්ධ වෙනත් පිටු

පල්ලෙමෝරුගම ජයවර්ධන ශ්‍රී සුමංගලාරාමය විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

පල්ලෙමෝරුගම ජයවර්ධන ශ්‍රී සුමංගලාරාමය විහාරය ගමන් දිශාවන්

අඹේපුස්ස සිට පල්ලෙමෝරුගම විහාරය දක්වා
හරහා :අලව්ව
මුළු දුර : කිලෝමීටර් 13
ගතවන කාලය : විනාඩි 20
ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)