පොලොන්නරුව රාජධානියේ කසුප්රද් පිරිවෙණ

⚙️ [Top with rating]
RATE THIS LOCATION : Be the first to rate

රන්කොත් වෙහෙර සහ මැණික් වෙහෙර අතර සැඟවී ඇති කසුප්රද් පිරිවෙණ සාමාන්‍යයෙන් වන්දනාකරුවෙකු නොයන කුඩා ආරාමයකි.

මෙම ආරාමය ක්‍රිස්තු වර්ෂ 914-923 අතර අනුරාධපුර රාජධානියේ රජකම් කළ පස්වන කස්සප රජු (එනම් අභය සලමෙවන්) විසින් ඉදිකරන ලදකසුප්රද් පිරිවෙණ ලෙස අනුමාන කෙරේ. මෙම ස්ථානය අසලින් සොයාගත් 10  වැනි  සියවසට අයත් සෙල්ලිපියේ කසපුරද් පරිවේන ලෙස මෙම ස්ථානය සඳහන්ය වී තිබේ.

⚙️ [Google Ad 01 -EN]

එපමණක් නොව එහි වාස්තුවිද්‍යාත්මක සැලසුම අනුව එය එකල පැවති පංචවාස වර්ගයට අයත් ආරාමයක් බව හැඟවේ. මධ්‍යම සඳළුතලය වටා පිහිටි විවිධ ගොඩනැඟිලිවල නටබුන්වලින් පෙනී යන්නේ භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් මෙහි වැඩ සිටි බවයි.

මධ්‍යම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ උස් වේදිකාවක් මතය. කුඩා ස්තූපයක්, බෝධීන් වහන්සේ නමක් සහ අනෙකුත් ගොඩනැගිලි ගණනාවක් අතර ප්‍රතිමා ගෘහයක් ඒ වටා වෙයි.

මූලාශ්‍ර

  1. Silva, R. et al. (2007) History and Archaeology of Sri Lanka Volume II – The Art and Archaeology of Sri Lanka I – . Padukka, Sri Lanka: Central Cultural Fund.

සම්බන්ධ වෙනත් පිටු

පොලොන්නරුව රාජධානියේ කසුප්රද් පිරිවෙණ සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

පොලොන්නරුව රාජධානියේ කසුප්රද් පිරිවෙණ ගමන් මාර්ගය

නූතන පොළොන්නරුව නගරය  නව නගරය ලෙස ද හඳුන්වනු ලබන අතර පොළොන්නරුවේ  අනෙක් කොටස  පොළොන්නරුව  රාජධානියේ රාජකීය පුරාණ නගරය ලෙස පවතී  .

කොළඹ සිට පොළොන්නරුව පූජා නගරය දක්වා මාර්ගයමහනුවර සිට පොළොන්නරුව පූජා නගරය දක්වා මාර්ගය
හරහා : මධ්‍යම අධිවේගී මාර්ගය – කුරුණෑගල – දඹුල්ල
දුර : 226 km
ගමන් කාලය : පැය 4.45
රිය පැදවීමේ දිශාවන් :  ගූගල් සිතියමේ බලන්න
හරහා : මාතලේ – දඹුල්ල – හබරණ
දුර : කිලෝමීටර් 145
ගමන් කාලය : පැය 3.0
රිය පැදවීමේ දිශාවන් :  ගූගල් සිතියම් බලන්න
අනුරාධපුරයේ සිට පොළොන්නරුව පූජා නගරය දක්වා මාර්ගයමඩකලපුවේ සිට පොළොන්නරුව පූජා නගරය දක්වා මාර්ගය
හරහා : මරදන්කඩවල – හබරණ
දුර : කිලෝමීටර 105
ගමන් කාලය : පැය 2
රිය පැදවීමේ දිශාවන් :  ගූගල් සිතියමේ බලන්න
හරහා : චෙන්කලඩි – වාලච්චේන
දුර : කිලෝමීටර් 100
ගමන් කාලය : පැය 1.5
රිය පැදවීමේ දිශාවන් :  ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply