මන්නාරම පාලම්පිඩ්ඩි පිල්ලෙයාර් කෝවිල බෞද්ධ නටබුන් – Palampiddi Pillayar Kovil Buddhist Ruins in Mannar

ජයාරුපය : මන්නාරම දිස්ත්‍රික්කය ග්‍රන්ථය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
පාලම්පිඩ්ඩි ග්‍රාමය පිහිටා තිබෙන්නේ මන්නාරම මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේය. මැදවච්චිය මන්නාරම මාර්ගයෙන් මඩු පල්ලිය දෙසට හරවා පල්ලිය පසුකර තවත් කිලෝමීටර 9ක් ගමන් කිරීමෙන් පාලම්පිඩ්ඩි වෙත ළඟා විය හැක.
මෙම ස්ථානයේ වසර සීයක්-දෙසීයක් අතර පැරණි කෝවිලක් දැකිය හැක. මෙම කෝවිලේ අනුරාධපුර අවධියට දින නිම නියම කළ හැකි සිරිපතුල් ගල් දෙකක් දක්නට ලැබේ. එක් සිරිපතුල් ගලක් සෙන්ටිමීටර 65×69 ප්‍රමාණයෙන් යුක්තය. අනෙක සෙන්ටිමීටර 52×57 ප්‍රමාණයෙන් යුතුවේ. මෙම එක් සිරිපතුල් ගලක් කෝවිලේ ගර්භ ගෘහයේද අනිත් සිරිපතුල කෝවිලේ අන්තරාල කොටසේද තබා තිබේ.
ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ
- අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. මන්නාරම දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව,පිටු .118-119.
සම්බන්ධ වෙනත් පිටු
- Ancient Heritage Sites of Sri Lanka (ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව)
- Other Places of Interest Within 25 kilometers (කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන)
මන්නාරම පාලම්පිඩ්ඩි පිල්ලෙයාර් කෝවිල සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
මන්නාරම පාලම්පිඩ්ඩි පිල්ලෙයාර් කෝවිල රියදුරු දිශාවන්
මන්නාරම සිට පාලම්පිඩ්ඩි පිල්ලෙයාර් කෝවිල දක්වා |
හරහා : පූනරීන් පාර මුළු දුර : කිලෝමීටර් 54 ගතවන කාලය : විනාඩි 60 ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |