දරණගම අම්බලම – Daranagama Ambalama
RATE THIS LOCATION :
කඩුවෙල සිට වැලිවේරිය හරහා හරහා ඇති නව නුවර පාරේ දරණගම මංසන්දියේ සිට මීටර 350පමණ ඇතුලට වන්නට කුඹුරු යායකට යාබදව මෙම අම්බලම පිහිටා තිබේ.
සම සතරැස් ගොඩනැගිල්ලක් වන මෙහි වහලය බාල්ක 8ක් කැණිමඩලට එක් කොට වහළය සාදා ඇත. වසර කිහිපයකට පෙර ගරාවැටෙමින් තිබූ මෙම අම්බලම නැවත ප්‍රතිසන්කරණය කොට ඇති බව පෙනේ. මෙම අම්බලමේ ඉතිහාසය පිළිබඳව සඳහන් නොවේ.
සම්බන්ධ වෙනත් පිටු
- The Ambalama Heritage of Sri Lanka ((ශ්‍රී ලංකාවේ අම්බලම් ලැයිස්තුව)
- Ancient Heritage Sites of Sri Lanka (ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව)
- Other Places of Interest Within 25 kilometers (කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන)
දරණගම අම්බලම සිතියම
ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
දරණගම අම්බලම රියදුරු දිශාවන්
කොළඹ සිට දරණගම අම්බලම දක්වා |
හරහා : කඩුවෙල – බියගම මුළු දුර : කිලෝමීටර් 25 ගතවන කාලය : විනාඩි 60 ගත කිරිය යුතු කාලය : විනාඩි 15 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
© www.amazinglanka.com