අත්තනගොඩ ශ්‍රී විශුද්ධාරාමය පුරාණ ටැම්පිට විහාරය

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (3 votes, average: 3.00 out of 5)

දෙමහල් අත්තනගොඩ ටැම්පිට විහාරය පිහිටියේ ප්‍රසිද්ධ අම්බුළුගල රජමහා විහාරයට ආසන්නයේය. කෑගල්ලේ සිට මහනුවර මාර්ගයේ කිලෝමීටර 5 ක් පමණ ගමන්කොට මොලගොඩ ප්‍රදේශයෙන් හරවා තවත් කිලෝමීටර 5 පමණ ගමන්ගෙන මෙම විහාරයට ලඟා විය හැක.

⚙️ [Google Ad 01 -SI]

මෙම විහාරයේ විශාල දෙමහල් ටැම්පිට විහාරයක් පවතී. ටැම්පිට විහාර මහනුවර රාජධානිය පැවති කාලය තුල නප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් වූ අතර මෙහිදී ගෘහය වේදිකාවක් මත ඉදිකරන ලද අතර එම වේදිකාව ගල් කුළුණු මත තබා ගොඩනැගිණි.

මෙම ගොඩනැගිල්ලේ ටැම්පිට විහාරය ඇත්තේ උඩ මාලයේය.ටැම්පිට විහාරයන්හි සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ප්‍රදක්ෂිණා පථයක් මෙහි නොමැත. මෙහි ප්‍රථිමා ගෘහයේ දිග මීටර් 6.93 ක් සහ පළල මීටර් 3.66 කි. මෙම ටැම්පිට විහාරය 1977 ජනවාරි 28වන දින ගැසට් පත්‍රයක් මගින් ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස නම් කරන ලදී.

ආශ්‍රිත මුලාශ්‍ර

සම්බන්ධ වෙනත් පිටු

අත්තනගොඩ ටැම්පිට විහාරය සිතියම

Click on the button below to load the Dynamic Google Map
.

The map above also shows other places of interest within approximately 20 km radius of the current site. Click on any of the markers and the info box to take you to information on these sites

Zoom out the map to see more surrounding locations using the mouse scroll wheel or map controls.

අත්තනගොඩ ටැම්පිට විහාරය රියදුරු දිශාවන්

කෑගල්ල සිට අත්තනගොඩ ටැම්පිට විහාරය දක්වා
හරහා :මොලගොඩ
මුළු දුර : කිලෝමීටර් 11
ගතවන කාලය : විනාඩි 30
ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply